Tuesday, February 6, 2024

කොළඹ vs ගම 📝

ගමේ ඉද්දි ඉස්සර

හැමෝම කිව්වා කොලඹ ගැන

කෝටි ගානක් වටී ඉඩම්ම

කවදා හරි ලොකුමිනිහෙක් වෙලා  

පදිංචියට ගියොත් ගොඩ

හිතේ තිබුනෙම කොළඹ  මහ ඉහලට 


කාලයත් සමග ඉගෙනුමට 

ආව මන් කොළඹට

අනේ දෙවියනේ කෝ  නිදහස

ෆෑන් ඒසී එක නැතුව බැරි උන

සීතල හුලං පොදක් කොයිබද

සනීපෙට නාපු වතුර වෙනුවට 

අදටත් කෙස් යනවා හරියට 

කෝ කොල පාට ගස් ටික 

ගමේ ඉද්දි සෙලවුන

සල්ලි නැතුවම බැ දවසට 

මෙහෙ ජීවත් වන්නට 

ඉතින්………

සල්ලි හොයන්නට හැකි වුවත්

කොළඹ ජීවිතය තුළ 

ගමේ සීතල වතුර හුලං පොද ටිකට

ෆෑන් මදුරැ නෙට් ඒසී මොකටද 

ඉතින් 

………..ගමේ ඉඩම් තමා මිල අධිකම …..

 

12 comments:

සංචාරය 🌳🏔🍃🍂

  සංචාරය   යනු   බොහෝ   දෙනා     විනෝද   වීමට,   පරිසරය   නැරඹීමට වැනි විවිධ    හේතු   මත   තමන්   දන්නා   තැනක්   නැතිනම්   ප්‍රසිද්ධ  තැනක...