සංචාරය යනු බොහෝ දෙනා විනෝද වීමට, පරිසරය නැරඹීමට වැනි විවිධ හේතු මත තමන් දන්නා තැනක් නැතිනම් ප්‍රසිද්ධ තැනක් වෙත යාමයි. වර්තමානයේ බොහෝ විට සිදු වන්නේ ඡායාරෑප ගැනීම විනෝද වීමම පමනයි. පරිසරය විදීමට යන පිරිස නැතිතරම්. විනෝද වීම හා අවසානයේ කසළ ගොඩවල් පමනක් ඉතිරි වීම දැකගත හැකි අසතුටුදායක දෙයකි.
ඕනෑම නැරඹුම් ස්ථානයක එයට ආවේනික කලාවක් සුන්දරත්වයක් තිබේ. එය රසවිදීමට යොමු වන්නෙ නම් අප පරිසරයට ආදරය කිරීම ආරම්භ කරයි.
ශ්‍රී ලංකාව යනු සංචාරක කර්මාන්තය සිදු කරන රටකි. එයට හේතුව විවිධ සංචාරක ස්ථාන රැසක් අපට හිමිව තිබීමයි.
උදා: ඇල්ල යනු ලොව හොදම ඔක්සිජන් පවතින පරිසර කලාපයකි.
ඒ ඒ පරිසරයට හිමි වටිනාකමක් අපගේ රට තුල තිබේ.
පිරිසිදු ජලය ස්පර්ශ කිරීමට, පිරිසිදු වාතය ආශ්වාස කිරීමට, ලස්සන දසුන් ඇස ගැටීමට ලැබීම තරම් මනස සුවපත් කරනසංචාරයක් තවත් නොමැත.
බොහෝ විට වර්ථමානයේ හෝටල් ඉදි කරන්නේ නගරයෙන් බැහැර නිස්කලංක පරිසරය තුලය. කදු ගංගා ඇළ දොළ ආශ්රිතවය. ඒබොහෝ දෙනා දැන් සොයන්නේ නිදහස.නගරයක සැප පහසු කාමරයක ගිමන් නිවීම වෙනුවට ගමක කදු ගැට්ටක හුදකලාව මීදුමසීතල ජලය සහිත තැනක ගිමන් නිවීම රුචිකත්වය වී ඇත.
පරිසරය විනාශ කරන මිනිසාම පරිසරය සොයා ගුණ ගයනවා වෙනුවට පරිසර රැක ගනිමින් සංචාරය කරන තැන මතක සටහන්රැගෙන පිය සටහන් පමනක් තබා පැමිණීම තුළින් හෙටට පරිසරයක් ඉතිරි වෙයි. 🍃🌳🌈🏔🌄

I love nature 🍃♥️
ReplyDelete♥️
ReplyDeleteWow that amazing 😻
ReplyDeleteYou have great ideas 💡 because of i also really love the nature
ReplyDelete❤️🤩
ReplyDelete