Saturday, April 13, 2024

නුවරඑළිය⛰🍄🍃




 ශ්‍රී ලංකාවේ කදුකරයේ උසින් පිහිටි අලංකාර භූ දර්ශනයක් සහිත සංචාරක ආකර්ශනයක් සහිත ප්‍රදේශයක් ලෙස නුවරඑළියහදුන්වන්න පුලුවන්ශීත දේශගුණයක් මෙන්ම තේ වගාවට එළවලු වගාවට ප්‍රසිද්ධය.ලොව අනර්ඝතම තේ වැවෙන්නෙනුවරඑළියේයනුවරඑළිය අවට ඇති තේ කර්මාන්තශාලා කිහිපයක් නියමු සංචාරයන් හා සාම්පල අත්හදා බැලිමට හෝ තේ මිලදීගැනීමට අවස්ථාව සලසා දෙති.උදා:Damro tea 

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් දියඇලි ගනනාවක් ආරම්භ වන අතර,

  • ලක්ෂපාන 
  • ඩන්සිනන් ඇල්ල
  • ඇබර්ඩින් ඇල්ල
  • රම්බොඩ ඇල්ල
  • ශාන්ත ක්ලෙයාර් ඇල්ල
  • බේකර්ස් ඇල්ල               ඉන් කිහිපයකි.

ස්ටෝබෙරි වගාව අද වන විට තවත් දියුණු වී තිබේ වගේම සංචාරක ස්ථාන රැසක් අපට දැක බලා ගත හැකි වෙයි

  • ෙග්‍රගරි වැව 
  • හෝර්ටන් තැන්න ආරම්භය 
  • සීතා අම්මාන් කෝවිල
  • වික්ටෝරියා උද්‍යානය
  • ගැල්වේ කුරුලු උයන     ඉන් සුලු ප්‍රමාණයකි

සංචාරක නිකේතන රැසක් ඉදිකර තිබේසංචාරකයන් හට සුදුසු පරිදි නවාතැන් ගැනීමට හොටල් අධික ප්‍රමාණයක් ඇතනුවරඵළියටම විශේෂ වූ මල් වර්ගභෝග වර්ගපළතුරු වර්ගඑළවලු වර්ග දක්නට ලැබේ


ඉතාමත් පිරිසිදු නගරය නිදහස් අලංකාර පරිසරයක සුව විදින්න නම් නුවර එළිය හොද ගමනාන්තයක් වේවි


Sunday, April 7, 2024

How I started to love nature 💐🍄🍃🥰




මේ ලංකාවේ ඕන තරම් ලස්සන තැන් ඇති ඒත් අදටත් එක තැනක් තියනවා මගෙ හිතේ උඩින්ම තියන  රිවස්ටන්මන් මේ වෙනකොට එහෙ හත් අට පාරකට වඩා යන්න ඇතිඒත් අද යන් කිව්වත් හෙට ආයෙත් යන් කිව්වත් මන් ආසාවෙන් සතුටින්යනවාඅනික මට ආඩම්බරයි මගෙ ගම ත් රිවස්ටන් වලට ලග නිසා  කියන්නෙ රත්තොටට ලග නිසා

හැමදාමත් මාව  පරිසරය විදින්න එක්කන් ගියත් එහෙ පදිංචි වෙමු කිව්වත් මං නම් හා කියනවා. Visit nature කිව්වත් මටනම් මතක් වෙන්නෙ රිවස්ටන් මයිඑක තැනක අව්ව තව විනාඩියකින් මීදුම් තවත් පොඩ්ඩක් ඉස්සරහට යද්දි වැස්ස සීතලකොලම කොල පාටට ගස් විතරමයිනකල්ස් කදු වල ලස්සන ලංකාවේ නොයිදුල් පිරිසිදුම පරිසරය තමා මේරිවස්ටන් කියන්නෙම භාවනාවක් වගේස්වභාවික පරිසරයට ඇහුම්කම් දෙන්න ,විදින්න පුලුවන් තැනක්. So  I love nature ♥️🍃🌳

Friday, March 29, 2024

Sembuwatta lake - Matale🍃😍


 සෙම්බුවත්ත වැව යනු ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව ප්‍රදේශයේ කැම්බල් පටුමග රක්ෂිතයට යාබදව පිහිටි සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයකි.මෙය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ඉදිකරන ලද මිනිසා විසින් සාදන ලද විලකි.කදු මුදුනක වැවක් මෙන් විලක් වන මෙය මීදුමෙන් වැසෙන සීතල පරිසරයක පයිනස් වතු මෙන්ම වැව අසල ස්වභාවික පිහිනුම් තටාකයක් ඇතසෙම්බුවත්ත වැවමීටර් 9 සිට මීටර් 12 දක්වා ගැඹුරු යැයි විශ්වාස කෙරේ.


ක්‍රි. 1949 දී  අසල තේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන ලද අතර පසුව  සඳහා විදුලිය නිපදවීමට වැව ඉදිකරන ලදීකම්හල නැති වී බොහෝ කලක් ගත වී ඇතත් තවමත් ප්‍රදේශයේ නිවාසවලට විදුලිය සැපයෙන්නේ වැවෙන් නිපදවන විදුලි බලයෙනි.


නරඹන්නන්ගේ සංචාරක ස්ථානයක් වන මෙය ඉතාමත් නිශ්කලංකව බලා හිදින අලංකාර පරිසරයකි

Sunday, March 3, 2024

මිනිසා තබන සටහන් 🍂



 බුදු පා පියුමන් පුදන්න

දුර කතර ගෙවන් 

පේ වී කදු මුදුන නගින

අනේ කිමද ටොෆි කොලයත් ,බෝතලයත්,සිලි මල්ලත් 

බුදු සිරිපතුල තැබු සමනල කදු මුදුන උඩම

විසි කර එන්න හදන

ඒ සිත තුල 

මා දුටු ශ්‍රද්ධාවක් නම් නැත ……… 

අනේ මගේ බුදුන් වැඩි තැන 

කුණු කදු ගොඩ ගසා ඇත……..

පරිසර විනාශය ගැන 

තව මොන කතාද ෴

සීගිරිය🪨🍂


 සීගිරිය,ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ දඹුල්ල නගරයට ආසන්නයේ උතුරු මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ඉපැරණි ගල්බලකොටුවකි.අනුරාධපුර යුගයේ දී කාශ්‍යප රජු විසින් රාජධානියක් ලෙස මෙය පවත්වා ගත්හඅද වන විටත් අපව පුදුමයට පත්කරවන තාක්ෂණයක් එහි සතුයදෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දීනූ සීගිරිය 1982 දී ලෝක උරුමයක් ලෙස නම් කරනලදීසීගිරිය ප්‍රසිද්ධ වන්නේ එහි මාලිගා නටබුන් දැවැන්ත පර්වතයක් මත වට වූ පුළුල් උද්‍යාන ජාල නටබුන්ජලාශ ,සීගිරි චිත්‍ර සහවෙනත් ව්‍යුහයන් 

සීගිරිය ශ්‍රී ලංකාවේ ඇති වටිනාම ඓතිහාසික ස්ථානයකි.ලෝකයේ අටවන ආශ්චර්යය ලෙස ත් ,ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනුලබන ජනප්‍රවාද ,මෙම පුරාණ මාලිගාව සහ බලකොටු සංකීර්ණය සැලකිය යුතු පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති අතර සෑමවසරකම සංචාරකයින් දහස් ගණනක් ආකර්ෂණය කරයිඑය ශ්‍රී ලංකාවේ වැඩිපුරම නරඹන සංචාරක ගමනාන්තය විය හැකිය.

බිතුසිතුවම් වටා ඇති කලාව මෙන්ම කැටපත්පවුර විශේෂ ලක්ෂණ කියාපායි


යුනෙස්කෝව සීගිරිය ලෝකයේ 8 වැනි ආශ්චර්යය ලෙස ශ්‍රේණිගත කිරීමට හේතුවක් ඇති අතර එය දුටු පසු ඔබට සම්පූර්ණයෙන්මවැටහෙනු ඇතසීගිරිය යනු උස් ගල් කන්දක් මත ඉදිකරන ලද මාලිගාවක විස්මිත නටබුන් ඉන්ජිනේරු ආශ්චර්යයක් වූගල්කන්ද පාමුල පිහිටි තටාකවලින් මාලිගාව දක්වාම ජලය නල මාර්ගගත කරන ලදී.

👉🏻එමෙන්ම තවමත් සැගවුනු විශ්මිත නටබුන් රාශියක් මෙහි සැගව ඇති බවට නොවනුමානය



රටම කම්පා වූ සිද්ධිය


ක්‍රි. 1967 ඔක්තොම්බර් මස 17 වන දින සීගිරි චිත්‍ර සහිත ගුහාවට පිවිසි පුද්ගලයෙකු විසින් සීගිරි චිත්‍ර මකා දැමීමේ අරමුණින්චිත්‍ර මත තීන්ත තවරණ ලදීශතවර්ෂ 14 ක් ලෙන් තුල සිටි සීගිරි ලදුන් විනාශ කිරීම නිසා අපට අහිමි වූයේ අපේම මිල කලනොහැකි උරුමයයි



සංචාරය 🌳🏔🍃🍂

  සංචාරය   යනු   බොහෝ   දෙනා     විනෝද   වීමට,   පරිසරය   නැරඹීමට වැනි විවිධ    හේතු   මත   තමන්   දන්නා   තැනක්   නැතිනම්   ප්‍රසිද්ධ  තැනක...